Skip to product information
1 of 1

luckycorner.lk

O'nelle naturals Berry Fusion Face Wash - 100ml

O'nelle naturals Berry Fusion Face Wash - 100ml

Regular price Rs 750.00 LKR
Regular price Sale price Rs 750.00 LKR
Sale Sold out
3 X Rs 250.00 or 8% Cashback with Mintpay Mintpay Education
or up to 4 x Rs 187.50 with Payzy PayzyInfo
Shipping calculated at checkout.

බෙරි වල සාරය භාවිතා කරන විශිෂ්ටතම සම ආරක්ෂණ නිෂ්පාදනයකි. ඉහළ විටමින් C අන්තර්ගතව තිබෙන ස්ට්රෝබෙරි, සම පැහැපත් කිරීමටත්, හයිපර්පිග්මන්ටේෂන් වලට එරෙහිව සටන් කිරීමටත් අඳුරු ලප වලට එරෙහිව සටන් කිරීමටත් උපකාරී වේ. බෙරී ෆියුෂන් ෆේස් වොෂ් හි ඇති අනෙකුත් බෙරි ස්වභාවිකවම පිටවන ප්රතිඔක්සිකාරක වලින් පොහොසත් වන නිසා එය, වයසට යාමේ සලකුණු අඩු කර තරුණ, දීප්තිමත්, දිදුලන සමක් ලබාදෙයි.

View full details