1
/
of
1
luckycorner.lk
O'nelle Acne Control Gel 30g
O'nelle Acne Control Gel 30g
Regular price
Rs 750.00 LKR
Regular price
Sale price
Rs 750.00 LKR
Unit price
/
per
Shipping calculated at checkout.
Couldn't load pickup availability
ඇක්නි කන්ට්රෝල් ජෙල්
ඖෂධීය සත්කාරය කුරුලෑ ආසාදන සඳහා යෝග්ය වේ. Mint තෙල්, මුරුංගා ඇට තෙල් හා කෝමාරිකා සුසංයෝගයෙන් නිපදවා ඇත. ආරක්ෂාකාරී භාවිතයට පහසු, ජෙලිමය ආලේපනය තෙල් ස්වභාවයෙන් තොර නිසා මනාව සමට අවශෝෂණය කර කුරුලෑ ආසාදනයන් නැවත ඇතිවීම වළකාලයි. කුරුලෑ ලප කැලැල් සමනය කර සමට ඒකාකාරී පැහැයක් හා සුසිනිදු බවක් ලබා දෙයි.
Share

- Choosing a selection results in a full page refresh.
- Opens in a new window.